Friday, December 16, 2011


ඇමරිකාවේ තර්ජන නිසා විකිපීඩියා වසා දමන්න යයිඇමරිකානු රජයේ දැඩි බලපෑම් නිසා විකිපිඩියා වෙබ් අඩවිය වසා දමන බව එම වෙබ් අඩවියේ සමආරම්භක ජිම් වේල්ස්‌ තර්ජනය කර සිටී.
ඇමරිකානු රජය අන්තර්ජාලය තුළ නීති විරෝධී ක්‍රියාමාර්ග වැළැක්‌වීමේ පනතක්‌ ගෙන ඒමට ක්‍රියාකරන බවද එය නතර කිරීමට ක්‍රියා කළ යුතු බව ද ඔහු පවසයි.
ලොව පුරා මිලියන 365 කට අධික පිරිසක්‌ විකිපිඩියා වෙබ් අඩවිය නරඹන බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.
1,488 Viewers have read This article

No comments:

Post a Comment