Around the world
Sunday, August 25, 2019
Friday, December 16, 2011
ඉරානයට ලොව දස දෙසින් සහය පලවේ. චාවේස්ගේ සහයත් ලැබේ
අමෙරිකාව සිදුකරන කි‍්‍රයාවන්හි ප‍්‍රතිවිපාක ලගදීම මුළු ලොවටම විඳින්නට සිදුවන බව වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පවසයි.
වියානා නුවර පැවති ඔපෙක් සමුළුව අමතමින් ඔහු පැවසුවේ ‘අපි මේවාට කළ යුතූ දේ දන්නවා. නමුත් අපි උනත් රටක ස්වෛරීභාවය අගය කරනවා’ යනුවෙනි. එසේම ඔවුන්ගේ මෙම ක‍්‍රියාවන් ඔපෙක් සංවිධානයට හෝ ඉරානය හා සිරියාව සමග ඇති මිත‍්‍රත්වයට හෝ බාධා කලහොත් වෙනිසියුලාවද ඉරානයට සහය පල කිරිමට කිසිසේත්ම මැලි නොවන බවටද ජනපති චාවේස් කියා සිටී.
තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වෙනිසියුලා රජය ඔපෙක් සංවිධානය දියුණුව සදහා දායකත්වය සපයන බවත් අමෙරිකානු අධිරාජ්‍යවාදය හෙලා දකින බවත් පවසයි. ලෝකයේ අනෙකූත් රටවල් යනු අමෙරිකානු රටවල් බිලී බෑමේ ව්‍යාපාරයේ ඉත්තන් සේ සිතිමෙන් ඔවුනට ලොව තනිවී සිටීමට සිදු වන බවත් චාවේස් ඔපෙක් සමු`ථෙවිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
- Snaka
පුටින් ඇමරිකාව එළිපිට සටනට කැඳවයි
December 16, 2011 at 7:45 am | Lanka C News.
මේ වන විට රුසියාව තුළ කි‍්‍රයාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සදහා ද අමෙරිකානු බුද්ධි අංශ වල හස්තය කි‍්‍රයාත්මක වන බව පෙනුවාදෙන අග‍්‍රාමාත්‍යවරයා මෙවැනි නොමනා කි‍්‍රයාවන් සිදු නොකරන ලෙසත් එහි ප‍්‍රතිවිපාක අයහපත් විය හැකි බවත් අමෙරිකාවට අවධාරණය කර ඇත.
මූලාශ‍්‍ර 01 02 03 04 05
ඇමරිකාවේ කෝටි 14ක් අන්ත දිළින්දන්
December 16, 2011 at 11:22 am | Lanka C News.
මෙම දිලිදු බව මැනීමේ දර්ශකයයන් ලෙස විශලේෂකයන් යොදාගෙන ඇත්තේ එරට වැසියන්ගේ සෞඛ්‍යය වාර්තා, ජීවන වියදම් ආදියයි. ඒ අනුව සෑම අමෙරිකානුවන් 3 දෙනකූගෙන්ම 1 අයෙකූ මෙම අභාග්‍යයසම්පන්න තත්වයට ගොදුරු වන බව ඔවුන් සොයා ගෙන ඇත.
මේ තත්වය එක්වරම ඇති වූවක් නොවන අතර 2007 වසරේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වී 2009 දී 14.3% වූ දරිද්‍රතා ප‍්‍රතිශතය 2010 දී 15.3% දක්වා ඉහල ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මේ හේතූවෙන් ඔවුන් සතූ වත්පොහොසත්කම් සීඝ‍්‍ර පසුබෑමකට ලක් වී ඇති අතර මෙයට හේතූව ලෙස එරට වෝල් ස්ටී‍්‍රට් විරොධතාකරුවන් දක්වන අදහස වන්නේ අමෙරිකාව මැදපෙරදිග රටවල් හා යුද්ධ වලට යොමු වීමත් ඒ තූල මූල්‍යය අර්බුධයට හා විරැකියාව අමෙරිකාව මුහුණ පෑ බවත්ය.
මූලාශ‍්‍ර – 01
ඇමරිකාවේ තර්ජන නිසා විකිපීඩියා වසා දමන්න යයි
December 17, 2011 at 8:16 am | Lanka C News.
ඇමරිකානු රජය අන්තර්ජාලය තුළ නීති විරෝධී ක්‍රියාමාර්ග වැළැක්‌වීමේ පනතක් ගෙන ඒමට ක්‍රියාකරන බවද එය නතර කිරීමට ක්‍රියා කළ යුතු බව ද ඔහු පවසයි.
ලොව පුරා මිලියන 365 කට අධික පිරිසක් විකිපිඩියා වෙබ් අඩවිය නරඹන බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.
1,488 Viewers have read This article
Subscribe to:
Comments (Atom)
